ඊආරක්ෂණය ශ්වසන ආසාදන
Offered By: OpenWHO
Course Description
Overview
කෙටිකාලීන ශ්වසන ආබාධ පැතිර යාම සම්බන්ධව වගකියන සියලු පුද්ගලයින් හට ඵලදායි පුතිචාර දැක්වීමට නම් මූලික දැනුමක් හා පුහුණුවක් තිබිය යුතු ය. කෙටිකාලීන ශ්වසන ආබාධ යනු කුමක්ද කියාත්, ඒවා බෝවන්නේ කෙසේ ද කියාත්, ආසාදනයේ අවදානම තක්සේරු කරන අයුරුත් මෙන් ම තමන් ආරක්ෂා වීම පිණිස ගත සනීපාරක්ෂක උපක්‍රම මොනවාද කියාත් ඔවුන් විසින් තේරුම් ගැනීම අවශ්‍ය ය. මේ ඉගෙනුම් පැකේජය වීඩියෝ සහිත මොඩියුල 4කින් ද බාගත කළ හැකි ඉදිරිපත් කිරීම්වලින් ද සමන්විත ය.
Syllabus
Course information
මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:
English - français - Bahasa Indonesia - русский - Português - 中文 - Español - العربية - Tiếng Việt - বাংলা - Shqip - македонски - Tetun - Polski - ภาษาไทย -தமிழ் -Казақ тілі
දල සටහන: මේ පාඨමාලාව මගින් කෙටිකාලීන ශ්වසන ආසාදන පිළිබ| සහ ආසාදනයට එදිරිව ආරක්ෂා වීමට අවශ්‍ය මූලික සනීපාරක්ෂක උපක්‍රමයන් පිළිබ| සාමාන්‍ය හැ¢න්වීමක් සැපයෙයි. මේ පාඨමාලාව අවසන් වන විට, කෙටිකාලීන ශ්වසන ආසාදනවල මූලික තත්ත්වයන් (මූල ධර්මයන්) මොනවාද කියාත්, ආසාදනයේ අවදානම තක්සේරු කරන අයුරුත්, ආසාදානයට එදිරිව ආරක්ෂා වීමේ මූලික සනීපාරක්ෂක උපක්‍රමයනුත් පිළිබ|ව විස්තර කොට දීමට ඔබට හැකි විය යුතු ය.
ඉගෙනුම් අරමුණු: කෙටිකාලීන ශ්වසන ආසාදනවල මූලික තත්ත්වයන් (මූල ධර්මයන්) මොනවාද කියාත්, ආසාදනයේ අවදානම තක්සේරු කරන අයුරුත්, ආසාදානයට එදිරිව ආරක්ෂා වීමේ මූලික සනීපාරක්ෂක උපක්‍රමයනුත් අවබෝධ කොට ගැනීම.
පාඨමාලා කාලය: පැය දෙකක් පමණ.
සහතික: පාඨමාලා ඇගැයීම මගින් 80% ක් හෝ වැඩියෙන් ලකුණු ලබා ගන්නා සහභාගිකයනට A Record of Achievement හිමිවනු ඇත. ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා සහභාගිවන්නන්ට මෙම පාඨමාලාව සඳහා විවෘත ලාංඡනයක් ද බාගත හැකිය. කෙසේද යන්න දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
ePROTECT Respiratory Infections, 2020 සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.
Course contents
මොඩියුල අංක 1: මහජන සෞඛ්‍යය පිළිබඳ උග්‍ර ශ්වසන ආසාදන (ARIs) - හැඳින්වීම:
සමස්ථ ඉගෙනුම් අරමුණ : කෙටිකාලීන ශ්වසන ආසාදන පිළිබ|ව ඒවා බෝවන ආකාරය ද, රෝග ලක්ෂණ ද, ප්‍රතිකාර සහ වැළැක්වීම ද ඇතුළු මූලික තොරතුරු විස්තර කිරීමමොඩියුල අංක 2: කෙටිකාලීන ශ්වසන ආබාධවලින් ආරක්ෂා වන ආකාරය:
සමස්ථ ඉගෙනුම් අරමුණ: කෙටිකාලීන ශ්වසන ආසාදන අවදානම, අවදානම් අගැයීමක් සිදුකළ යුත්තේ කෙසේද සහ කොයි අවස්ථාවේද, අවදානම කළමනාකරණය කරන්නේ කෙසේද යන දෑ පැහැදිලි කිරීමමොඩියුල අංක 3: මූලික සනීපාරක්ෂක උපක්‍රම:
සමස්ථ ඉගෙනුම් අරමුණ : උග්‍ර ශ්වසන ආසාදන වලින් ආරක්ෂා වීම සඳහා මූලික සනීපාරක්ෂක පියවර විස්තර කිරීම.මොඩියුල අංක 4: වෛද්‍ය මුඛ ආවරණයක් පැළ£ම:
සමස්ථ ඉගෙනුම් අරමුණ: වෛද්‍ය මුඛාවරණයක් පැළ¢ය යුත්තේ කොයි අවස්ථාවේද කෙසේද යන්න පැහැදිලි කිරීම
Related Courses
Health Policy and the Affordable Care ActUniversity of Pennsylvania via Coursera Vaccines
University of Pennsylvania via Coursera Principles of Obesity Economics
Johns Hopkins University via Coursera An Introduction to the U.S. Food System: Perspectives from Public Health
Johns Hopkins University via Coursera Community Change in Public Health
Johns Hopkins University via Coursera